Forex යනු කුමක්ද?
Forex යනු කුමක්ද?
Foreign exchange Market කියන එක තමයි අපි කෙටි කරලා Forex ලෙස භාවිතා කරන්නේ .
විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(Forex), සරළවම මෙහිදී සිදු වන්නේ එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරුවකි.(currency exchange) වැඩිම හුවමාරුවක් සිදුවන මුදල් කාණ්ඩය වන්නේ EUR/USD වේ .මෙසේ හුවමාරු වන මුදල් කණ්ඩ විශාල ගණනක් විදේශීය මූල්ය හුවමාරු වෙළදපොළ තුළදී භාවිතා වේ.
අන්තර්ජාතික මූල්ය හුවමාරු වෙළදපල (Forex)ලෝකයේ විශාලතම මූල්ය ධාරිතාවයක් ඇති වෙළදපල වේ.මේ මගින් දිනකට අතිවිශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු විම් සිදු වේ.
ලොව පවතින විශාලම කොටස් වෙළද පොළ හිමි රට ඇමරිකාවයි.එහි නිව්යොර්ක් කොටස් වෙළද පොළ ලොව දැවැන්තම කොටස් වෙළද පලට හිමි කිරුල දිනාගන තියෙනවා .
New York stock exchange තුළ දිනකට සිදුවන මුල්‍ය ගනුදෙනු වල වටිනාකම ආසන්නව ඩොලර් බිලියන 22.4ක් පමණ වෙනවා. forex market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුල්‍ය වටිනාකම කොපමණද කියලා එය ඩොලර් ට්‍ර්ලියන 5ක් වගේ ඇති දැවැන්ත අගයකි .
Subscribe to:
Post Comments (Atom)


0 comments: