Latest Videos

BABYPIPS සිංහලෙන්


BABYPIPS සිංහලෙන්


ෆොරෙක්ස් වලට ආධුනිකයන්ට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න කලින් ෆොරෙක්ස් වල මූළික අධ්‍යාපන ඉතා වැදගත්. ඒක නිසාම තමයි අපි මේ "පිප්ස් පිළිපද විශ්ව විද්‍යාලයෙන්" හැමෝටම වැඩියෙන් තව තව ෆොරෙක්ස් පිළිපද පාඩම්, උපක්‍රම ඉස්සරහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.. පිප්ස් පිළිපද විශ්ව විද්‍යාලයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.. ෆොරෙක්ස් ඉගෙනගන්න බලාපොරොතුවෙන සියලු දෙනාට.. ඉතා නිවැරදිව දැනුම ලබාගන්නට, හැකියාව වර්ධනය කරගන්නට සහ විශේෂ උපක්‍රම භාවිතයෙන් සාර්ථක ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්නට අවශය මග පෙන්වීම ලබා දෙන්නට. සාර්ථක ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වීමට ඔබ ඉගෙන ගත යුත්තේ අනුගමනය කලයුත්තේ.. සරළ ස්ටෙප් තුනක් විතරයි. 1. පිප්ස් දිනාගන්න 2. දිනාගත් පිප්ස් රැක ගන්න 3. ඉහත සදහන් දෙක නැවත නැවත සිදු කරන්න ඉහත සදහන් සරල ස්ටෙප් තුන ඔබට අනුගමනය කරන්න පුළුවන්නම් ඔබ සුපිරි ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්.. ඒත් මේ ස්ටෙප් තුන නොකඩවා කරන තත්වෙට පත් වෙන එක පේන තරම් ලේසි වැඩක් නෙමේ. ඔබ කොච්චර උසස් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් වුනත්.. ඔබ නිවැරදිව A to Z ෆොරෙක්ස් ගැන දන්නේ නැත්තන්.. "පිප්ස් පිළිපද විශ්ව විද්‍යාලයට" ඇතුල් වෙත්දී.. ඔබ මුල්ම වරට පෙර පාසලට ගිය පුංචි ළදරුවෙක් වගේ. ඔබ කිසිම දෙයක් දන්නේ නෑ.. එහෙනම් ලෑස්ති වෙන්න පිප්ස් පිළිපද විශ්ව විද්‍යාලයේ පෙර පාසලට ඇතුලත් වෙලා.. විශ්වවිද්‍යාලයෙන් පිප්ස් පිළිපද විද්‍යාවේ උපාදීධාරියකු දක්වාම ඉගෙනගන්න “මම හිතන් ඉන්නේ Elementary School Lessons කියන තැන ඉදලා ලිපි ටික පරිවර්ථනය කරන්න.. මොකද ඊට උඩින් තියන කාරණා ගැන සිංහලෙන් වෙන වෙන බ්ලොග් වල සයිට් වල තියන නිසා. කාට හරි ඕනා කියලා හිතෙනවනම් මුල ඉදලම සියල්ල පරිවර්ථනය කරන්නත් පුළුවන්.. ඒත් එතකොට හොදම හරියට එන්න ටික දවසක් යයි.. කොතනින් පටන් ගත්තොත්ද හොද කියලා කට්ටියගෙන් අදහස් දැනගන්න කැමතී ...” Course Outline Pre-school Lessons What is Forex? Why Trade Forex? Who Trades Forex? When Can You Trade Forex? How Do You Trade Forex? Kindergarten Lessons Brokers 101 Three Types of Analysis Types of Charts Elementary School Lessons Grade 1 Support and Resistance Levels Grade 2 Japanese Candlesticks Grade 3 Fibonacci Grade 4 Moving Averages Grade 5 Bollinger Bands Middle School Lessons Grade 6 Oscillators and Momentum Indicators Grade 7 Chart Patterns Grade 8 Pivot Points Summer School Lessons Elliott Wave Theory Harmonic Price Patterns High School Lessons Grade 9 Trading Divergences Grade 10 Trading Environment Grade 11 Trading Breakouts and Fakeouts Grade 12 Fundamental Analysis Grade 13 Currency Crosses Grade 14 Multiple Time Frame Analysis Undergraduate Lessons Freshman Year Market Sentiment Trading the News Carry Trade Sophomore Year The U.S. Dollar Index Intermarket Correlations Using Equities to Trade FX Country Profiles Junior Year Developing Your Own Trading Plan Which Type of Trader Are You? Create Your Own Trading Plan Keeping a Trading Journal Senior Year Risk Management The Number 1 Cause of Death of Forex Traders Position Sizing Setting Stop Losses Scaling In and Out Currency Correlations Graduation Lessons Forex Trading Scams Binary Options Personality Quizzes Graduation Speech The End - You're Done!

Forex යනු කුමක්ද?

Forex යනු කුමක්ද?


Foreign exchange Market  කියන එක තමයි අපි කෙටි කරලා Forex ලෙස භාවිතා කරන්නේ .

     විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(Forex), සරළවම මෙහිදී සිදු වන්නේ එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල්  කාණ්ඩයක් සමග හුවමාරුවකි.(currency exchange) වැඩිම හුවමාරුවක් සිදුවන මුදල් කාණ්ඩය වන්නේ EUR/USD වේ .
   මෙසේ හුවමාරු වන මුදල් කණ්ඩ විශාල ගණනක්  විදේශීය මූල්ය හුවමාරු වෙළදපොළ තුළදී භාවිතා වේ.
අන්තර්ජාතික මූල්ය හුවමාරු වෙළදපල (Forex)ලෝකයේ විශාලතම මූල්ය ධාරිතාවයක් ඇති වෙළදපල වේ.මේ මගින් දිනකට අතිවිශාල මුදල්  ප්‍රමාණයක් හුවමාරු විම් සිදු වේ.

    ලොව පවතින විශාලම කොටස් වෙළද පොළ හිමි රට ඇමරිකාවයි.එහි නිව්යොර්ක් කොටස් වෙළද පොළ ලොව දැවැන්තම කොටස් වෙළද පලට හිමි කිරුල දිනාගන තියෙනවා .

    New York stock exchange තුළ දිනකට සිදුවන මුල්‍ය ගනුදෙනු වල වටිනාකම ආසන්නව ඩොලර් බිලියන 22.4ක් පමණ වෙනවා. forex market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුල්‍ය වටිනාකම කොපමණද කියලා එය ඩොලර් ට්‍ර්ලියන 5ක් වගේ ඇති දැවැන්ත අගයකි .